Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Australian Summer:බහු සංස්කෘතියක් ඇති ඕස්ට්‍රේලියාවේ නත්තල සමරන අයුරු පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

What is the Australian Christmas tradition?

Family Video Conference with Grandmother for Christmas Source: GettyImages/ferrantraitr

ඕස්ට්‍රේලියානුවන් ඇතැම් යුරෝපීය නත්තල් සම්ප්‍රදායන් වැලඳ ගත්තත් ඕස්ට්‍රේලියාවේ නත්තල සැමරීම සඳහා බොහෝ ක්‍රම පැවතීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


Published

Updated

By Audrey Bourget, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියානුවන් ඇතැම් යුරෝපීය නත්තල් සම්ප්‍රදායන් වැලඳ ගත්තත් ඕස්ට්‍රේලියාවේ නත්තල සැමරීම සඳහා බොහෝ ක්‍රම පැවතීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now