Domestic violence victim, a young woman being hurt Credit: pepifoto/Getty Imagesගෘහස්ත හිංසනය පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාව තුල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඕස්ට්‍රේලියානු රජයද මෙවර අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කළේය. කෙසේ උවත් තවමත් සංක්‍රමණික පසුබිමක් ඇති කාන්තාවන් ගෘහස්ත හිංසනය හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ගෘහස්ත හිංසනය පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාව තුල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඕස්ට්‍රේලියානු රජයද මෙවර අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කළේය. කෙසේ උවත් තවමත් සංක්‍රමණික පසුබිමක් ඇති කාන්තාවන් ගෘහස්ත හිංසනය හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.