Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කොවිඩ් නිසා වසා දැමුණු ඕස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම හා Pfizer එන්නත ඕස්ට්‍රේලියාවේ නිපදවීම කෙරේ රජයේ අවධානය

Passengers from New Zealand arrive at Sydney International Airport in Sydney,

Passengers from New Zealand arrive at Sydney International Airport in Sydney, Source: AAP

නවසීලන්තය සමග නිරෝධායනය නොවී සංචාර ආරම්භ කිරීම, සිඩ්නි නුවර හෝටල් නිරෝධායනය තුල covid 19 ආසාධන පැතිරීම, මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ Pfizer එන්නත වැනි m RNA තාක්ෂනය රැගත් එන්නත් නිපදවීම කෙරේද අවධානය යොමු කිරීම ඇතුළු තවත් තොරතුරු අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයෙන්

Published

Updated

By Charitha Adikari, Julia Carr-Catzel, Shuba Krishnan, Gareth Boreham

Source: SBS

Share this with family and friends

නවසීලන්තය සමග නිරෝධායනය නොවී සංචාර ආරම්භ කිරීම, සිඩ්නි නුවර හෝටල් නිරෝධායනය තුල covid 19 ආසාධන පැතිරීම, මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ Pfizer එන්නත වැනි m RNA තාක්ෂනය රැගත් එන්නත් නිපදවීම කෙරේද අවධානය යොමු කිරීම ඇතුළු තවත් තොරතුරු අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයෙන්

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now