Man paying the bill with his credit card to the waitress in a café. Credit: skynesher/Getty Imagesඕස්ට්‍රේලියාව තුල ඩෙබිට් කාඩ් ගනුදෙනු සඳහා වැඩිපුර අයකරන ගස්තු හෙවත් surcharges තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කරයි. ඕස්ට්‍රේලියානුවන්ට මෙම තහනම නිසා වසරකට ඩොලර් මිලියන 500ක් දක්වා ඉතිරි කර ගැනීමට උපකාරී වනු ඇතැයි ගණනය කර ඇති නමුත් ව්‍යාපාර සදහා මිශ්‍ර බලපෑමක් ඇති බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Georgia Maher, Wing Kuang
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව තුල ඩෙබිට් කාඩ් ගනුදෙනු සඳහා වැඩිපුර අයකරන ගස්තු හෙවත් surcharges තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කරයි. ඕස්ට්‍රේලියානුවන්ට මෙම තහනම නිසා වසරකට ඩොලර් මිලියන 500ක් දක්වා ඉතිරි කර ගැනීමට උපකාරී වනු ඇතැයි ගණනය කර ඇති නමුත් ව්‍යාපාර සදහා මිශ්‍ර බලපෑමක් ඇති බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.