සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ළමුන්ට වැළඳෙන Dementia තත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් තුල වැඩි දැනුමක් නොමැති වීම
- ගෝලීය වශයෙන් ළමුන් 700,000 කට පමණ Dementia තත්වය වැළඳී තිබීම
Share






