SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 53 කින් වැඩි කරයි

A graphic showing Defence Minister Richard Marles beside Prime Minister Anthony Albanese to illustrate defence budget increases

The defence minister emphasised the need for the country to work in cooperation with the United States on defence. Credit: Getty / Anadolu Sipa USA / Mischa Schoemaker AAP / MICK TSIKAS EPA / FRANCK ROBICHON

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඕස්ට්‍රේලියාව අතිරේක ඩීසල් ලීටර් මිලියන 100 ක ආනයන සහ යූරියා පොහොර ඇනවුම් සහතික කර ගනී
  • ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 53 කින් වැඩි කරයි
  • විරෝධතා මැඩපැවැත්වීමේ නීති, ව්‍යවස්ථා විරෝධී බව නිව් සවුත් වේල්ස් අභියාචනාධිකරණය තීන්දු කරයි
  • ඊශ්‍රායලය සහ ලෙබනනය දින 10 ක සටන් විරාමයකට එකඟ වේ
  • ආර්සෙනල් ක්‍රීඩා සමාජයේ ඇලෙක්ස් මැනිංගර් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now