මෙල්බර්න් ආසාදිතයෙක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරය කිරීමත් සමග ඔස්ට්‍රේලියාවේ කොරෝනා බිය තවත් වැඩිවෙයි

Health workers conduct COVID-19 testing at the Montague St centre in South Melbourne. Source: AAP
මෙල්බර්න් lockdown කාලය තවත් සතියකින් දීර්ග කිරීම, වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති ලිහිල් කිරීම සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා බිය සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි 03 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share