කොරෝනා හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ විරැකියාව ඉහල යාම හා රැකියා ක්ෂේත්‍ර වල අනාගතය පිළිබද ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්

Office stress stock in Sydney, Tuesday, March 26, 2013. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING Source: AAP
අපිත් සමග කතා බහට එක් වුයේ Central Queensland විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකොන් , මෙල්බන් නුවර ලක්ෂාන් , බ්‍රිස්බන් නුවර තිලක් ජයකොඩි හා සිඩ්නි නුවර රාමන්
Share