Source: EUROKINISIකොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙන අතර කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම වැළක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නවතම තීරණ කිහිපයක් ගෙන තිබේ. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයකි.
Published
Updated
By Madhura Seneviratne, Peggy Giakoumelos
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙන අතර කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම වැළක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නවතම තීරණ කිහිපයක් ගෙන තිබේ. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයකි.