Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය අත්‍යවශ්‍ය මන්දගාමිත්වයක් කරා ගමන් කරනවා - මහ බැංකු අධිපතිනි

RBA governor Michele Bullock at a press conference.

Australia's economy is heading for a necessary slowdown says the Reserve Bank Governor Michele Bullock. Source: AAP / Dean Lewins

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • සියයට පහක තැන්පතු දිරි දීමනාව ඕස්ට්‍රේලියානුවන් 260,000 කට සිය පළමු නිවස මිල දී ගැනීමට ඉඩ සලසා දී ඇති බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසයි
  • ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය අත්‍යවශ්‍ය මන්දගාමිත්වයක් කරා ගමන් කරන බව මහ බැංකුව අධිපතිනියගෙන් ප්‍රකාශයක්
  • මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඕස්ට්‍රේලියාව තුල සිදු වන මරණ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහලට
  • එක්සත් ජනපද - ඉරාන සාම ගිවිසුම නව අවිනිශ්චිතතාවයකට මුහුණ දෙයි
  • FIFA පාපන්දු ලෝක කුසලාන 6 වන දින තරග වලින් ප්‍රංශය සහ නෝර්වේට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now