Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම ලබන ජුනි මාසය තෙක් තහවුරු බවට රජයෙන් සහතිකයක්

ANTHONY ALBANESE SYDNEY DEPARTURE

Australian Prime Minister Anthony Albanese boards a plane as he departs for an official visit to Singapore at Sydney Airport, Sydney, Thursday, April 9, 2026. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම ලබන ජුනි මාසය තෙක් තහවුරු බවට රජයෙන් සහතිකයක්
  • ඉන්ධන සැපයුම් පිළිබඳව ඕස්ට්‍රේලියානුවන්ට යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට ඉන්ධන දත්ත පුවරුව ක්‍රියාත්මක කරන්නැයි විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි
  • වික්ටෝරියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට තමන් ජීවත් වන ස්ථානය අනාරක්ෂිත ලෙස හැඟෙන බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි
  • හිස්බුල්ලා සංවිධානය සමඟ සාම සාකච්ඡාවලට සූදානම් බවට ඊශ්‍රායලයෙන් නිවේදනයක් - ඊශ්‍රායලය සමඟ ඍජු සාකච්ඡා හිස්බුල්ලා ප්‍රතික්ෂේප කරයි
  • ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් එක් කඩුල්ලක තියුණු ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now