ඔක්තෝබර් 31 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ඕස්ට්‍රේලියාව පුරා නිවසක් මිලදී ගැනීමේ පිරිවැය සුළු වශයෙන් පහත වැටී ඇති බව නිවාස මිල පිළිබඳ නවතම වාර්තාවක් පෙන්වා දෙන නමුත් මෙම නව සංඛ්‍යාලේඛන කුලී නිවාස හිමියන්ට සහ නිවාස නොමැති අයට එතරම් සැනසීමක් නොවීම.
Share






