අගෝස්තු 15 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- කොවිඩ් වසංගතයේ උග්‍ර අවධියේදී ඔස්ට්‍රේලියාව තුල ඇතිවූ නිපුනතා සංක්‍රමණික හිඟයට පිලියමක් ලෙස රජය ඕස්ට්‍රේලියානු ස්ථිර සංක්‍රමණ වීසා ස්ථාන 200,000 දක්වා ඉහළ දැමීමට හැකි වීම
- ලබන මාසයේ පැවැත්වීමට නියමිත පළමු රැකියා සහ නිපුණතා සමුළුවට පෙර මෙම වෙනස සඳහා රජය සුදානම් වීම
Share






