ළමුන් අතරේ ඉහල ව්‍යාප්තියක් ඇති HFMD හෙවත් අත්-මුඛ සහ පාද රෝගයන් ඔවුන්ව මේ ශීත කාලයේදී ආරක්ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වන සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් සමග SBS සිංහල සිදු කල සාකච්චාව
Share






