SKIP TO MAIN CONTENT

හිසරදය සඳහා ආසියානු කලාපීය සම්මේලනයේ සභාපති ධුරයට පත් පළමු ශ්‍රී ලාංකිකයා සහ ඔස්ට්‍රේලියානුවා සමග කතා බහක්

Professor Tissa Wijeratne of the University of Melbourne
Professor Tissa Wijeratne of the University of Melbourne Credit: Professor Tissa Wijeratne

Asian Regional Consortium for Headache හි නව සභාපතිවරයා ලෙස පත්වූ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

Asian Regional Consortium for Headache හි නව සභාපතිවරයා ලෙස පත්වූ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මේ තනතුරට පත් පළමු ශ්‍රී ලාංකිකයා සහ පළමු ඔස්ට්‍රේලියානු පුරවැසියා ලෙසත් ඔහු ඉතිහාසගත වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now