SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට ඇතිවී තිබෙන ත්‍රස්ත තර්ජන හමුවේ ඔස්ට්‍රේලියානු දේශපාලන නායකයින් එකමුතු වේ.

AAP
AAP Source: AAP

මෙල්බන් නුවරට එල්ල කිරීමට සැරසුණු ත්‍රස්ත ප්‍රහාර තුනක් ව්‍යර්ථ කිරීමට ඔස්ට්‍රේලියානු පොලීසිය පසුගිය සිකුරාදා සමත් වීමත් සමග ඔස්ට්‍රේලියාවට එල්ල වීමට ඉඩ ඇති ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ දේශපාලන නායකයින් එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් වී තිබේ.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙල්බන් නුවරට එල්ල කිරීමට සැරසුණු ත්‍රස්ත ප්‍රහාර තුනක් ව්‍යර්ථ කිරීමට ඔස්ට්‍රේලියානු පොලීසිය පසුගිය සිකුරාදා සමත් වීමත් සමග ඔස්ට්‍රේලියාවට එල්ල වීමට ඉඩ ඇති ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ දේශපාලන නායකයින් එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් වී තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now