SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සරණාගතයින්ට, ස්වදේශිකයන්ට සළකන විදිය ගැන මානව හිමිකම් වාර්තාවකින් චෝදනා:මාර් 30 කාලීන විශේෂාංගය

JUSTICE FOR REFUGEES RALLY SYDNEY
Protesters hold placards during a rally for refugee rights at Sydney Town Hall in Sydney, Sunday, July 24, 2022. (AAP Image/Steven Saphore) NO ARCHIVING Source: AAP / STEVEN SAPHORE/AAPIMAGE

රැඳවුම් මධ්‍යස්ථානවල සිටින සරණාගතයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සිරගත කිරීමේ සහ රැඳවුම් භාරයට ගැනීමේ කොන්දේසි පිළිබඳ ගැටළු කඩිනමින් විසඳන ලෙස Amnesty International සංවිධානය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Danielle Robertson

Source: SBS

Skip to podcast episode content

රැඳවුම් මධ්‍යස්ථානවල සිටින සරණාගතයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සිරගත කිරීමේ සහ රැඳවුම් භාරයට ගැනීමේ කොන්දේසි පිළිබඳ ගැටළු කඩිනමින් විසඳන ලෙස Amnesty International සංවිධානය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now