ඔස්ට්‍රේලියාවේ නැගී එන සුපිරි ධාවන ශූරයා වන 'ගවුට් ගවුට්' අද ජපානයේදී මීටර 200 තරඟ ඉසව්ව සඳහා සහභාගී වේ

Gout.jpg

At 17, Gout Gout holds the national 200m record of 20.02 seconds. Source: AAP / Dave Hunt

2025 වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන Gout Gout දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවෙමින් පවතිනවා. ක්වීන්ස්ලන්ත වාසී මෙම කෙටිදුර ධාවන ශූරයා වයස අවුරුදු 17දීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග සිය මංගල ජාත්‍යන්තර තරගයට සූදානම් වෙමින් සිටිනවා. ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


Gout Gout ගේ ධාවන ඉසව් ඇතුළු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු තරඟ ඉසව් SBS On Demand සේවාව හරහා නොමිලයේ සහ සජීවීව නැරඹීමේ අවස්තාව ඔබට තිබෙනවා.

මෙය SBS News වෙබදවියේ පළවූ ලිපියක් ඇසුරින් නිර්මාණය කල පොඩ්කාස්ට් විශේෂාංගයකි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now