Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවට ස්ථිරය පදිංචිය සදහා පැමිණෙන සංක්‍රමණිකයින් අඩු වීමක්. තාවකාලික සංක්‍රමණය වැඩි වෙයි....

Two new Temporary Skill Shortage(TSS) visas to replace 4-5-7
Two new Temporary Skill Shortage(TSS) visas to replace 4-5-7 Source: Getty

ඕස්ට්‍රේලියානු සංක්‍රමණයේ සැකැස්ම වෙනස් වෙමින් පවතින බව විශ්ලේෂනයක් මගින් පෙන්වා දී තිබේ. මෙම නවතම විශ්ලේෂණයට අනුව සදහන් වන්නේ ස්ථිර සංක්‍රමණයට නැබුරුව තිබු ඕස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහන් දැන් තාවකාලික සංක්‍රමණික වැඩසටහන් වෙත යොමුවන ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවයි. SBS මාධ්‍ය ජාලයේ අධීක්ෂණයෙන් Peter Mares විසින් සකස් කල All Work, No Stay නම් නවතම විශ්ලේෂණය මගින් මෙම කරුණු හෙළි වී තිබේ. තාවකාලික රැකියා සදහා ලබාදෙන වීසා වල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බව වසර ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියානු සංක්‍රමණයේ ප්‍රවණතාවයන් පිලිබදව අධ්‍යනය කල Peter Mares වැඩි දුරටත් මෙම වාර්තාව තුල පෙන්වා දෙන කාරණයක්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු සංක්‍රමණයේ සැකැස්ම වෙනස් වෙමින් පවතින බව විශ්ලේෂනයක් මගින් පෙන්වා දී තිබේ. මෙම නවතම විශ්ලේෂණයට අනුව සදහන් වන්නේ ස්ථිර සංක්‍රමණයට නැබුරුව තිබු ඕස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහන් දැන් තාවකාලික සංක්‍රමණික වැඩසටහන් වෙත යොමුවන ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවයි. SBS මාධ්‍ය ජාලයේ අධීක්ෂණයෙන් Peter Mares විසින් සකස් කල All Work, No Stay නම් නවතම විශ්ලේෂණය මගින් මෙම කරුණු හෙළි වී තිබේ. තාවකාලික රැකියා සදහා ලබාදෙන වීසා වල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බව වසර ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියානු සංක්‍රමණයේ ප්‍රවණතාවයන් පිලිබදව අධ්‍යනය කල Peter Mares වැඩි දුරටත් මෙම වාර්තාව තුල පෙන්වා දෙන කාරණයක්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now