ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 06 වෙනි සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ස්වදේශික නියෝජනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ ජනමත විචාරණයට මුල් තැන දෙමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පාර්ලිමේන්තුව 2023 වසර සඳහා ප්‍රථම වරට හෙට රැස් වේ.
- ආසියානු බල දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාව ආසියාවේ හයවන බලවත්ම රට බවට පත් වේ.
- පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වේ.
- ශ්‍රී ලංකාවේ ජාතික ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලිය මේ මස 11 සිට 13 වැනිදා දක්වා පැවැත්වේ.
Share






