Image credit: Gettyimages & Udeni Liyanaarachchiආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේ වන විට ලොව පුරා පැතිර පවතින වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රමයක්. එය ඕස්ට්‍රේලියාවේද මේ වන විට ප්‍රචලිත වී තිබේ. මේ සම්බන්ධයෙන් වැදගත් වෙන තොරතුරු SBS සිංහල සේවය සිදුකල මෙම සාකච්චාමය වැඩසටහනෙන් ගෙන එනවා. මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.
Published
Updated
By Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේ වන විට ලොව පුරා පැතිර පවතින වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රමයක්. එය ඕස්ට්‍රේලියාවේද මේ වන විට ප්‍රචලිත වී තිබේ. මේ සම්බන්ධයෙන් වැදගත් වෙන තොරතුරු SBS සිංහල සේවය සිදුකල මෙම සාකච්චාමය වැඩසටහනෙන් ගෙන එනවා. මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි ඕස්ට්‍ර්ලියානු ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි- වික්ටෝරියා ප්‍රාන්තය