Bad news for renters in Australia from the Reserve Bank Governor Source: Gettyඔස්ට්‍රේලියාවේ උද්ධමනය නිශ්චිත ඉලක්කයට ගෙන ඒමට පොලී අනුපාත තවත් වැඩි කළ යුතු බවටත් ඒ හරහා නිවාස කුලිය තවත් ඉහළ යා හැකි බවටත් මධ්‍යම බැංකු අධිපතිවරයා අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 07 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Richelle Harrison Plesse, Alex Anyfantis
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය නිශ්චිත ඉලක්කයට ගෙන ඒමට පොලී අනුපාත තවත් වැඩි කළ යුතු බවටත් ඒ හරහා නිවාස කුලිය තවත් ඉහළ යා හැකි බවටත් මධ්‍යම බැංකු අධිපතිවරයා අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 07 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.