"Baka Baka Baka Kathanare" from Melbourne won the State Literary Award of Sri Lanka this year_ SBS Sinhala Book review 2023ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වුණු 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 'හොඳම ළමා සාහිත්‍ය කෘතිය' ට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබූ ග්‍රන්ථය රචනා කොට තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලේඛිකා ශෝභා පීරිස් විසින්. SBS සිංහල සේවයේ "කැන්ගරු දේසේ සිංහල පොත්" විශේෂාංගයෙන් මෙවර අප අවධානයට ලක් කලේ මෙම "බක බක බක කතන්දරේ" ළමා ග්‍රන්ථය පිළිබඳවයි. ග්‍රන්ථයේ කොටස් ඉදිරිපත් කිරීමට අප සමඟ සම්බන්ද වුයේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ "පර්ත් සිංහල භාෂා පාසලේ" සෙහන්සා ද සිල්වා සහ චෙනුති බණ්ඩාර යන දියණියන් දෙදෙනා
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වුණු 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 'හොඳම ළමා සාහිත්‍ය කෘතිය' ට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබූ ග්‍රන්ථය රචනා කොට තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලේඛිකා ශෝභා පීරිස් විසින්. SBS සිංහල සේවයේ "කැන්ගරු දේසේ සිංහල පොත්" විශේෂාංගයෙන් මෙවර අප අවධානයට ලක් කලේ මෙම "බක බක බක කතන්දරේ" ළමා ග්‍රන්ථය පිළිබඳවයි. ග්‍රන්ථයේ කොටස් ඉදිරිපත් කිරීමට අප සමඟ සම්බන්ද වුයේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ "පර්ත් සිංහල භාෂා පාසලේ" සෙහන්සා ද සිල්වා සහ චෙනුති බණ්ඩාර යන දියණියන් දෙදෙනා
" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.