SKIP TO MAIN CONTENT

බංග්ලාදේශය එකට එක කරයි, ප්‍රධාන පුහුණුකරු වෙන්න සංගාටයි මහේලටයි අඬ ගහයි. - අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Weekly Sports
Source: SBS

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම කටයුතු සිදු කරගෙන යන අයුරු, ශ්‍රී ලංකා පිලේ නව එක් දින නායකයා කවුද, ලසිත් මාලිංග ගේ සමුගැනීමේ ප්‍රකාශය, 19 න් පහළ 2018 ලෝක ක්‍රිකට් කුසලානය, 2018 දෘශ්‍යාබාධිත ලෝක ක්‍රිකට් කුසලානය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම තාවකාලිකව ඉවත් කිරීම මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය හා Big Bash T 20 තරගාවලිය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම කටයුතු සිදු කරගෙන යන අයුරු, ශ්‍රී ලංකා පිලේ නව එක් දින නායකයා කවුද, ලසිත් මාලිංග ගේ සමුගැනීමේ ප්‍රකාශය, 19 න් පහළ 2018 ලෝක ක්‍රිකට් කුසලානය, 2018 දෘශ්‍යාබාධිත ලෝක ක්‍රිකට් කුසලානය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම තාවකාලිකව ඉවත් කිරීම මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය හා Big Bash T 20 තරගාවලිය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now