ඕස්ට්‍රේලියාවේ පළමු රැකියාව සඳහා අයදුම් කිරීමේදී තමන්ගේ Resume එකේ පවතින වැදගත්කම සහ එය නිර්මාණය කිරීමේදී අවධානය යොමු කලයුතු මුලික කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වන Pan Perera සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






