Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වීසා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කළොත් ලැබෙන 'Notice of intention to consider cancellation' ගැන දැනුවත් වෙමු

nadun flyer 2

Nadun Hewa Widana - Migration Agent (Supplied). Credit: Jamesbowyer/Getty Images

ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකු දැනුවත්ව සිටිය යුතු Notice of intention to consider cancellation යනු පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බැලීමක් සිදු කෙරෙන බව ලිඛිතව දැනුම්දීමයි. මෙවැනි ලිපියක් ලැබීමට හේතු සහ ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකු දැනුවත්ව සිටිය යුතු Notice of intention to consider cancellation යනු පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බැලීමක් සිදු කෙරෙන බව ලිඛිතව දැනුම්දීමයි. මෙවැනි ලිපියක් ලැබීමට හේතු සහ ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.

——————————————————————————————————————

මෙල්බර්න්හි වෙසෙන ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු වන නදුන් හේවා විදාන සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now