Melbourne Cup Day තුරඟ තරග ඉසව්වේ තිරයෙන් පිටුපස සිදුවන මේ තොරතුරු දැන සිටියා ද?

Interview segment.jpg

A file photo of Melbourne Cup Day, at Flemington Racecourse in Melbourne, Australia. Insert image: Sanjaya Dissanayake. Source: AAP, Supplied

මිලියන ගණනක් නරඹන, මිලියන ගණනින් තෑගි, ඔට්ටු හුවමාරු වන මෙල්බර්න් කුසලාන තුරඟ තරග ඉසව්වේ අපි නොදකින තිරයෙන් පිටුපස තොරතුරු ගැන කතාබහක්.


Melbourne Cup Day තුරඟ තරග ඉසව්වේ රූපවාහිනී සජීව විකාශය සිදු කරන Thoroughbred Racing Productions (TRP) මාධ්‍ය ආයතනයේ විකාශන ඉංජිනේරු සහ තාක්ෂණ කළමනාකාර සංජය දිසානායක සමඟ සිදු කළ සාකච්ඡාව.

මේ ඉසව්ව හුදු ක්‍රීඩා තරඟයකට වඩා රැකියා, ව්‍යාපාර හා සමාජ අවස්ථා ඇති කරන ඉසව්වක් යන පුළුල් කෝනයෙන් දකින්න කියලා මම අපේ ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා
සංජය දිසානායක
Sanjaya Dissanayake.jpg
Sanjaya Dissanayake is a broadcast engineer and technical manager at Thoroughbred Racing Productions (TRP), which manages the television broadcast of the Melbourne Cup. Source: Supplied

——————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now