ක්‍රීඩා විග්‍රහය: බෙත් මූනිගේ ශතකයත් සමඟ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ දස්කම් දක්වයි

Beth mooney.jpg

BG Image: COLOMBO, SRI LANKA - OCTOBER 08: Beth Mooney of Australia celebrates her century during the ICC Women's Cricket World Cup India 2025 match between Australia and Pakistan at R. Premadasa Stadium on October 08, 2025 in Colombo, Sri Lanka. (Insert Image Supplied: Rangana Seneviratna) Credit: Matthew Lewis-ICC/ICC via Getty Images

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • 2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟයකින් ශ්‍රී ලංකාවට ජය
  • 12වන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
  • වත්මන් ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානයක් ජයගැනීමට හැකියාව පවතින බව අරවින්ද පවසයි
  • ශ්‍රී ලංකාවේ පැවති ලෝක කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරඟාවලියේ සමස්ත ශූරතාවය ඔස්ට්‍රේලියාවට
  • ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු පිලේ දක්ෂතා
  • නවසීලන්ත T20 තරඟාවලියේ දක්ෂතා සමගින් මිචෙල් මාෂ් අළු බඳුන තරඟාවලියට එක් වෙයි ද?
  • රග්බි ශුරතා තරඟාවලියේ ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now