ඕස්ට්‍රේලියාවේ පුස්තකාල ප්‍රජා ගොඩනැගීම සහ ප්‍රජාවට සහාය දැක්වීම සිදු කරන්නේ කෙසේද: Australia Explained

Group of friendly adults people studying in university library

Many libraries, especially in multicultural areas, run programs for new arrivals, helping them learn English, connect with their community, and understand Australian life. Source: iStockphoto / JackF/Getty Images/iStockphoto

ඕස්ට්‍රේලියානු මහජන පුස්තකාල විශේෂ ස්ථාන වනවා. පුස්තකාල ඔබට නොමිලේ පොත් පරිහරණය කිරීමට ඉඩ සලසන අතර ඔවුන් ප්‍රජාවට වැඩසටහන් සහ සේවාවන් රාශියක් ද පිරිනැමීම සිදු කරනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.  එසේම SBS South Asian YouTube නාලිකාවෙන්  ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ  livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය  තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in  පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App  නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook  වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now