ගිංතොට සිංහල මුස්ලිම් ගැටුම්කාරි වාතාවරණය සහ අර්ජුන් අලෝශියස් සමඟ දුරකථන සංවාද වල යෙදුනු මැති ඇමතිවරුන් මේ සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනය උණුසුම් කරයි.

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්...
Share




