SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
අවසානයේදී භානුක රාජපක්ෂ ඉල්ලා අස්වීම ඉවත්කර ගනී: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය

Bhanuka Rajapaksha_ Sri Lankan Cricketer. Source: Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share