SKIP TO MAIN CONTENT

ගබ්සාවට ඇති ප්‍රවේශය වැඩි කිරීම සඳහා වූ පනතක් NSW පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි: කාලින විග්‍රහය මැයි 19

NSW GREENS CAMPAIGN LAUNCH
Greens NSW Upper House candidate Dr Amanda Cohn speaks during the NSW Greens' campaign launch event in Sydney, Saturday, March 11, 2023. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING Credit: BIANCA DE MARCHI/AAPIMAGE

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල ගබ්සා සිදු කිරීමට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ උණුසුම් විවාදයක් මධ්‍යයේ සම්මත වී තිබෙනවා. 2024 අගෝස්තු මාසයේ ක්වින්බියන් රෝහලේ දී කාන්තාවකට පෙර සැලසුම් කළ පරිදි ගබ්සාව සිදු කිරීමට ප්‍රතික්ෂේප කර ඇති බව හෙළි වීමෙන් පසු ග්‍රීන්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඇමන්ඩා කොන් විසින් නීති කෙටුම්පත සභාගත කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

Updated

By Deborah Groarke

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල ගබ්සා සිදු කිරීමට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ උණුසුම් විවාදයක් මධ්‍යයේ සම්මත වී තිබෙනවා. 2024 අගෝස්තු මාසයේ ක්වින්බියන් රෝහලේ දී කාන්තාවකට පෙර සැලසුම් කළ පරිදි ගබ්සාව සිදු කිරීමට ප්‍රතික්ෂේප කර ඇති බව හෙළි වීමෙන් පසු ග්‍රීන්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඇමන්ඩා කොන් විසින් නීති කෙටුම්පත සභාගත කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now