ඔස්ට්‍රේලියාවේ නියමිත කොරෝනා එන්නත් වැඩසටහනට රජයෙන් තවත් ඩොලර් බිලියන ගනනක්

Security guards are seen at the Four Points Sheraton hotel in Perth. Source: AAP
ඔස්ට්‍රේලියාවේ, නියමිත කොරෝනා එන්නත් වැඩසටහනට අනුබද්ධව රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්ථාන සුදානම් කිරීම සඳහා, ඕස්ට්‍රේලියානු රජය තවත් ඩොලර් බිලියන 1.9ක් යෙදවීම සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Lockdown තත්වය ඇතුලු කාලීන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය
Share