Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව පුද්ගලයින් බිලියන ගණනකගේ අනන්‍යතාව Facebook අතේ, Facial recognition මෘදුකාංගය වහාම ඉවතට: "ලොව වටා"

Mark Zuckerberg, chairman and CEO of Facebook has announced the rebranding of his platform under a new name "meta" to help build ta next chapter he announced in a keynote.

Facebook CEO Mark Zuckerberg announces their new name, Meta, during a virtual event. Source: AP

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


මේ සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights 

  • COP 26 දේශගුණික සමුළුවේ දී ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව ඇතුළු විවිද රටවල් දුන් පොරොන්දු
  • ඉතියෝපියාවේ රාජ්‍ය බලය අල්ලාගැනීමට කුමන්ත්‍රණ
  • ඉරානයේ න්‍යෂ්ඨික කටයුතු සීමා කිරීමේ ගිවිසුම සම්බන්ද ඉරානයේ ප්‍රතිචාරය
  • Fecial recognition මෘදුකාංගය වහාම ඉවත් කිරීමට Facebook තීරණය කරයි.

SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට. 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now