SKIP TO MAIN CONTENT

කොරේ පිටට මරේ කියමින් ඉන්දියාවේ කොරෝනා අසාදිතයින්ගෙන් කළු පුස් වසංගතයක් මතුවෙයි: 'ලොව වටා' විදෙස් විත්ති

COVID-19 patients who are suffering from breathing difficulties in New Delhi, India.
India is setting almost-daily records for new infections and deaths as the virus crisis engulfs hospitals in cities and spreads into rural regions. Source: LightRocket

ඊශ්‍රායල - පලස්තීන ගැටුම් වලට අද සිට සටන් විරාමයක්, ඉන්දියාවේ දරුණු කොරෝනා තත්වය සහ නවතම කළු පුස් වසංගතය, ජාපානයේ ඔලිම්පික් වලට විරෝධතා, WhatsApp වල දත්ත ග්‍රාහක අනුමැතියකින් තොරව ලබාගැනීමේ Facebook මෙහෙයුම ඇතුළු තතු වලට සවන්දෙන්න මේ සතියේ SBS සිංහල 'ලොව වටා' සතියේ විදෙස් විත්ති සමාලෝචනයෙන් ...

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඊශ්‍රායල - පලස්තීන ගැටුම් වලට අද සිට සටන් විරාමයක්, ඉන්දියාවේ දරුණු කොරෝනා තත්වය සහ නවතම කළු පුස් වසංගතය, ජාපානයේ ඔලිම්පික් වලට විරෝධතා, WhatsApp වල දත්ත ග්‍රාහක අනුමැතියකින් තොරව ලබාගැනීමේ Facebook මෙහෙයුම ඇතුළු තතු වලට සවන්දෙන්න මේ සතියේ SBS සිංහල 'ලොව වටා' සතියේ විදෙස් විත්ති සමාලෝචනයෙන් ...

SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now