ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කිරීමට අගමැති මොරිසන් ඇතුළු ප්‍රාන්ත හා ටෙරිටරි නායකයෝ සාකච්ඡාවක
Source: AAP
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කිරීමට අගමැති මොරිසන් ඇතුළු ප්‍රාන්ත හා ටෙරිටරි නායකයෝ ජාතික කැබිනට් මණ්ඩලයේදී සිදුකරන සාකච්ඡා සහ lockdown කිරීමට විරෝධය පළ කරමින් හෙට පැවැත්වෙන විරෝධතාවට සහභාගී වන පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නා ගැනීමට වික්ටෝරියානු පොලීසියේ සූදානම ඇතුළු කොරෝනා වසංගතය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය.
Share



