Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

විදේශීය පුහුණු ශ්‍රමික හිඟය නිසා ඕස්ට්‍රේලියාවේ නව නිවාස ඉදිකිරීම ප්‍රමාද වෙයි: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 29

CONSTRUCTION STOCK

Construction takes place near the Port of Melbourne along the Maribyrnong River in Melbourne, Wednesday, April 2, 2025. (AAP Image/James Ross) NO ARCHIVING Source: AAP / JAMES ROSS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට උණුසුම් තත්වයක් ගෙන ඇති මැතිවරණ ව්‍යාපාරය අතරතුර, ප්‍රධාන පක්ෂ දෙකම නව නිවාස සැපයුම වැඩි කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ tradies හෙවත් ජල නල, විදුලි වැඩ හෝ වඩු වැඩ වැනි විශේෂිත පුහුණු සහ කුසලතා ඇති පිරිස ඉහළ නැංවීමට සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් විදේශයන්ගෙන් මෙරටට ලැබෙන පුහුණු ශ්‍රමය නොමැතිව ප්‍රධාන පක්ෂ දෙකෙහිම නායකයින් පොරොන්දු වී ඇති නව නිවාස මිලියනයකට වඩා ඉදිකිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාවට නැංවීමේ ගැටළුව මතුව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද "කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.

Published

Updated

By Nipuna Dodangoda, Peta Doherty, Sydney Lang

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට උණුසුම් තත්වයක් ගෙන ඇති මැතිවරණ ව්‍යාපාරය අතරතුර, ප්‍රධාන පක්ෂ දෙකම නව නිවාස සැපයුම වැඩි කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ tradies හෙවත් ජල නල, විදුලි වැඩ හෝ වඩු වැඩ වැනි විශේෂිත පුහුණු සහ කුසලතා ඇති පිරිස ඉහළ නැංවීමට සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් විදේශයන්ගෙන් මෙරටට ලැබෙන පුහුණු ශ්‍රමය නොමැතිව ප්‍රධාන පක්ෂ දෙකෙහිම නායකයින් පොරොන්දු වී ඇති නව නිවාස මිලියනයකට වඩා ඉදිකිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාවට නැංවීමේ ගැටළුව මතුව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද "කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන්ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now