A supplied undated image obtained on Tuesday, December 30, 2025, shows the 1947–48 Donald Bradman Baggy Green – An Australian Treasure is going up for auction at Lloyds. A famous baggy green cap worn by the world cricket’s greatest ever player, Sir Donald Bradman, is expected to sell for an eye-watering sum. (PR Image/Supplied by Lloyds Auctions via Lloyds Auctions) NO ARCHIVING, EDITORIAL USE ONLY, AAP PROVIDES ACCESS TO THIS HANDOUT IMAGE TO BE USED SOLELY FOR THE PURPOSE FOR WHICH THE IMAGE WAS PROVIDED - FOR REPORTING ON THE EVENTS OR FACTS DEPICTED IN THE IMAGE Credit: Lloyds Auctions/PR IMAGE
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඩොන් බ්‍රැඩ්මන්) පැලඳී හිස්වසුමක් පසුගියදා පැවති වෙන්දේසියකදී ඩොලර් 460,000ක මුදලකට අලෙවි වී තිබුනා. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පළඳින මේ හිස්වසුම බැගී ග්‍රීන් කියල හඳුන්වනවා. මේ වගේ ක්‍රීඩාවට සම්බන්ධ විශේෂ මතක සටහන් විශාල මුදල් ප්‍රමාණයන්ට ලොව පුරා අලෙවි වනවා අපට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන්නකු වන ශේන් වෝර්න්ගේ හිස් වැසුමක් ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලකට 2020 වසරේ පැවති වෙන්දේසියකදී අලෙවි වුනා. ඩොන් බ්‍රැඩ්මන් මහතා ක්‍රීඩා කරන විට පැලඳී මේ හිස්වසුමට ලැබුණු වටිනාකමත් එක්ක මේ වගේ ක්‍රීඩාවේ විශේෂ මතක සටහන් වලට පසුගිය කාලයේ ලැබුණු වටිනාකම් ගැන තොරතුරු හොයා බලන්න අද කාලීන විග්‍රය වෙන්වෙනවා Published 10 February 2026 7:45am
Updated 10 February 2026 7:51am
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඩොන් බ්‍රැඩ්මන්) පැලඳී හිස්වසුමක් පසුගියදා පැවති වෙන්දේසියකදී ඩොලර් 460,000ක මුදලකට අලෙවි වී තිබුනා. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පළඳින මේ හිස්වසුම බැගී ග්‍රීන් කියල හඳුන්වනවා. මේ වගේ ක්‍රීඩාවට සම්බන්ධ විශේෂ මතක සටහන් විශාල මුදල් ප්‍රමාණයන්ට ලොව පුරා අලෙවි වනවා අපට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන්නකු වන ශේන් වෝර්න්ගේ හිස් වැසුමක් ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලකට 2020 වසරේ පැවති වෙන්දේසියකදී අලෙවි වුනා. ඩොන් බ්‍රැඩ්මන් මහතා ක්‍රීඩා කරන විට පැලඳී මේ හිස්වසුමට ලැබුණු වටිනාකමත් එක්ක මේ වගේ ක්‍රීඩාවේ විශේෂ මතක සටහන් වලට පසුගිය කාලයේ ලැබුණු වටිනාකම් ගැන තොරතුරු හොයා බලන්න අද කාලීන විග්‍රය වෙන්වෙනවා SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.