කොරෝනා නිසා යස පාඩමක් උගත් බ්‍රසීල ජනපති සහ චීනය නිසා හොං කොං වැසියන්ට ලැබීමට යන ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය : ලොව වටා

Brazil president_ Bolsonaro_Hong Kong_ China Source: SBS Sinhala
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share