SKIP TO MAIN CONTENT

ප්‍රේමයේ ආශ්චර්ය තුරුණු හදවත් වලට සමීප කල ජේන් අයර් නවකතාවෙහි ඔබ නොදුටු මානයක් : "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්"

British author Charlotte Bronte’s world famous novel ‘Jane Eyre’ and its Sinhala translation
British author Charlotte Bronte’s world famous novel ‘Jane Eyre’ Source: SBS Sinhala

යොවුන් ප්‍රේමයේ ආශ්චර්ය තුරුණු හදවත් වලට සමීප කල "ජේන් අයර්" නවකතාවෙහි ඔබ නොදුටු මානයක් මෙවර SBS සිංහල වැඩසටහනේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින් ... SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල. නවතම තොරතුරු සඳහා පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese SBS Radio APP නොමිලේ download කරගන්න පිවිසෙන්න APP Store / Google play

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

යොවුන් ප්‍රේමයේ ආශ්චර්ය තුරුණු හදවත් වලට සමීප කල "ජේන් අයර්" නවකතාවෙහි ඔබ නොදුටු මානයක් මෙවර SBS සිංහල වැඩසටහනේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින් ... SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල. නවතම තොරතුරු සඳහා පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese SBS Radio APP නොමිලේ download කරගන්න පිවිසෙන්න APP Store / Google play

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now