Prince Harry and his wife Meghan have lifted the lid on life inside Britain's royal family with an explosive interview that reverberated around the world. Source: Getty
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම නිසා දේශීය කොරෝනා ආසාදන වාර්තා නොමැති වීමට හේතුවක්, මෙරට රැකියා ආධුනිකත්ව පුහුණු ලාභීන්ට ලබාදෙන රජයේ වැටුප් සහනාධාර ක්‍රමයට අමතර ප්‍රතිපාදන, ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළට, අවුන් සාන් සුචී ගේ හිටපු ඕස්ට්‍රේලියානු උපදේශක නව චෝදනා වලට මුහුණ දෙයි, ශ්‍රී ලංකා - කොදෙව් කණ්ඩායම් අතර T 20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය කොදෙව් කණ්ඩායමට Published 9 March 2021 12:34pm
Updated 9 March 2021 5:36pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම නිසා දේශීය කොරෝනා ආසාදන වාර්තා නොමැති වීමට හේතුවක්, මෙරට රැකියා ආධුනිකත්ව පුහුණු ලාභීන්ට ලබාදෙන රජයේ වැටුප් සහනාධාර ක්‍රමයට අමතර ප්‍රතිපාදන, ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළට, අවුන් සාන් සුචී ගේ හිටපු ඕස්ට්‍රේලියානු උපදේශක නව චෝදනා වලට මුහුණ දෙයි, ශ්‍රී ලංකා - කොදෙව් කණ්ඩායම් අතර T 20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය කොදෙව් කණ්ඩායමට SBS සිංහල සේවයේ 2021 මාර්තු 9 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශය.
SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට...
** පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද ප්‍රවෘත්ති ප්‍රකාශයට අදාල තොරතුරු කියවිය හැකියි **