SKIP TO MAIN CONTENT

අධික සේවා බර නිසා ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අංශයෙන් ඉවත්වීමේ අවදානමක්: ඔක්තෝබර් 06 කාලීන විශේෂාංගය

Medical staff attend a rally in Perth (AAP).jpg
Credit: AAP

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර සේවය කරන බවත්, අඩු වැටුප් ලබන බවත්, වෛද්‍ය වෘත්තියෙන් මිදීමට වෙනත් රැකියා මාර්ග සොයන බවත් ඔස්ට්‍රේලියාවේ ඉහළම වෛද්‍ය ආයතනය පවසයි. මේ සඳහා විශාල වෙනස්කම් කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් ප්‍රාථමික වෛද්‍ය සත්කාර අංශය කඩා වැටෙනු ඇතැයි ඔවුන් අනතුරු අඟවයි. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 06 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Naveen Razik

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර සේවය කරන බවත්, අඩු වැටුප් ලබන බවත්, වෛද්‍ය වෘත්තියෙන් මිදීමට වෙනත් රැකියා මාර්ග සොයන බවත් ඔස්ට්‍රේලියාවේ ඉහළම වෛද්‍ය ආයතනය පවසයි. මේ සඳහා විශාල වෙනස්කම් කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් ප්‍රාථමික වෛද්‍ය සත්කාර අංශය කඩා වැටෙනු ඇතැයි ඔවුන් අනතුරු අඟවයි. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 06 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now