SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල ලැව් ගිනි පැතිරීමේ අවදානම ඉහළ නැගිය හැකි බවට අනතුරු ඇඟවීම්

Bushfires
Source: AAP

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල ලැව් ගිනි පැතිරීමේ අවදානම මේ වන විට ඉහළ ගොස් තිබේ. ඉදිරියේදී එම ප්‍රාන්ත වල උෂ්ණත්වය අධිකව ඉහළ යාමට ඉඩ ඇති බැවින් ලැව් ගිනි ඇතිවීමේ අවදානම බරපතල ලෙස ව්‍යාප්ත වීමේ සම්භාවිතාවක් ඇති බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයකි.

Published

Updated

By Madhura Seneviratne, Bethan Smoleniec

Source: SBS

Skip to podcast episode content

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල ලැව් ගිනි පැතිරීමේ අවදානම මේ වන විට ඉහළ ගොස් තිබේ. ඉදිරියේදී එම ප්‍රාන්ත වල උෂ්ණත්වය අධිකව ඉහළ යාමට ඉඩ ඇති බැවින් ලැව් ගිනි ඇතිවීමේ අවදානම බරපතල ලෙස ව්‍යාප්ත වීමේ සම්භාවිතාවක් ඇති බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයකි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now