SKIP TO MAIN CONTENT

වැඩහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන තුල සිටිය යුතු අවම සේවක සංඛ්‍යාව සදහා නීති හදුන්වාදෙන ලෙස රජයට යෝජනාවක්.

World Alzeheimer Day
World Alzeheimer Day Source: AAP

වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල සිටින වැඩිහිටියන් සංඛ්‍යාවට අනුව අනුපාත ක්‍රමයක් මත සේවකයින් රදවා තබාගැනීමට අවශ්‍ය නීති හදුන්වා දිය යුතු බව Australian Nursing and Midwifery Association නම් සංවිධානය පවසනවා. වැඩිහිටි සුරැකුම් සේවා පිලිබදව සොයාබලන රාජකීය කොමිසමේ නිර්දේශ නිකුත් වීමට පෙර වහාම රජය විසින් මේ සදහා අවශ්‍ය පියවර ගත යුතු බව එම සංවිධානය පෙන්වා දෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල සිටින වැඩිහිටියන් සංඛ්‍යාවට අනුව අනුපාත ක්‍රමයක් මත සේවකයින් රදවා තබාගැනීමට අවශ්‍ය නීති හදුන්වා දිය යුතු බව Australian Nursing and Midwifery Association නම් සංවිධානය පවසනවා. වැඩිහිටි සුරැකුම් සේවා පිලිබදව සොයාබලන රාජකීය කොමිසමේ නිර්දේශ නිකුත් වීමට පෙර වහාම රජය විසින් මේ සදහා අවශ්‍ය පියවර ගත යුතු බව එම සංවිධානය පෙන්වා දෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now