Source: SBSඔස්ට්‍රේලියාවේ ඇසුරුම්කරණ ලද සියලු ආහාර සඳහා Health Star ratings ක්‍රමය අනිවාර්ය කරන ලෙසට ඉල්ලීම් රාශියක් ලැබී තිබේ. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සඳහා මෙම Health Star ratings හෙවත් සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම නිරූපණය නොකිරීමට අදාළ සමාගම් කටයතු කිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇත.
Published
Updated
By Madhura Seneviratne, Michelle Rimmer
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ඇසුරුම්කරණ ලද සියලු ආහාර සඳහා Health Star ratings ක්‍රමය අනිවාර්ය කරන ලෙසට ඉල්ලීම් රාශියක් ලැබී තිබේ. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සඳහා මෙම Health Star ratings හෙවත් සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම නිරූපණය නොකිරීමට අදාළ සමාගම් කටයතු කිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇත.