PM Scott Morrison has ordered a royal commission into aged care following appalling cases of abuse. (AAP) Source: AAPඕස්ට්‍රේලියානු වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල සිටින වැඩිහිටියන් හට විවිධ හිංසන ක්‍රියාවලට මුහුණ දීමට සිදු වී ඇති බවට විටින් විට තොරතුරු වාර්තා වීමත් සමග ඒ පිලිබදව සොයා බලන්නට අගමැති ස්කොට් මොරිසන් විසින් විශේෂ රාජකීය කොමිසමක් පත් කළේය. මීට වසරකට පමණ පෙර දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Oakden වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථානයේ වැඩිහිටියන්ට හිංසා කිරීම සහ ඔවුන් නොසලකා හැරීම ආදී මත භේදාත්මක සිද්ධීන් නිසා එම මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කල අතර, එම මත භේදාත්මක සිද්ධියත් සමගින් වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍රය පිළිබද සොයා බැලීමට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. වැඩිහිටි සුරැකුම් කේෂ්ත්‍රය තුල පවතින බවට පැවසෙන මෙම ගැටළු කොයිතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි සොයා බැලීම තම අභිප්‍රාය වී ඇති බව අගමැතිස්කොට් මොරිසන් පවසනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියානු වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල සිටින වැඩිහිටියන් හට විවිධ හිංසන ක්‍රියාවලට මුහුණ දීමට සිදු වී ඇති බවට විටින් විට තොරතුරු වාර්තා වීමත් සමග ඒ පිලිබදව සොයා බලන්නට අගමැති ස්කොට් මොරිසන් විසින් විශේෂ රාජකීය කොමිසමක් පත් කළේය. මීට වසරකට පමණ පෙර දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Oakden වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථානයේ වැඩිහිටියන්ට හිංසා කිරීම සහ ඔවුන් නොසලකා හැරීම ආදී මත භේදාත්මක සිද්ධීන් නිසා එම මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කල අතර, එම මත භේදාත්මක සිද්ධියත් සමගින් වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍රය පිළිබද සොයා බැලීමට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. වැඩිහිටි සුරැකුම් කේෂ්ත්‍රය තුල පවතින බවට පැවසෙන මෙම ගැටළු කොයිතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි සොයා බැලීම තම අභිප්‍රාය වී ඇති බව අගමැතිස්කොට් මොරිසන් පවසනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.