Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව මහානාමට දීමේ හරීන් ගේ උත්සාහයට ICC ය වැට බඳියිද?

Can Harin get Mahanama as the head of Sri Lanka cricket?

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා නව ක්‍රීඩා ඇමතිගේ ක්‍රීඩාව පිළිබඳ ඉදිරි සැලසුම්, 2018 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ සාරාංශයක් මෙන්ම ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ හා ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා නව ක්‍රීඩා ඇමතිගේ ක්‍රීඩාව පිළිබඳ ඉදිරි සැලසුම්, 2018 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ සාරාංශයක් මෙන්ම ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ හා ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now