Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනතාව #GoHomeGota කීවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගෝඨාට ගෙදර යන්න පුලුවන්ද? ලංකාවට ඇති හොඳම විසඳුම කුමක්ද?

Renowned Attorney-at-Law from Sri Lanka, Prof. Prathibha Mahanamahewa.

Renowned Attorney-at-Law from Sri Lanka, Prof. Prathibha Mahanamahewa, Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික ව්‍යාකුලත්වයට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තිබෙන නිසි විසඳුම් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කොට ගැනීම වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මෙම සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති 'ස්පිකර්' සලකුණ මත ක්ලික් කරන්න

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික ව්‍යාකුලත්වයට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තිබෙන නිසි විසඳුම් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කොට ගැනීම වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මෙම සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති 'ස්පිකර්' සලකුණ මත ක්ලික් කරන්න

SBS සිංහල සේවය සමඟ මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ද වූයේ නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා.

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS Radio APP එකෙන් (Free)

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now