Michael Ondaatje with the cover of his novel Warlight, which has been longlisted for the 2018 Man Booker Prize. Source: Daniel Mordzinski/Man Booker Prize/PA Wire
SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය කැනේඩියානු ලේඛක මයිකල් ඔන්ඩච්චි සහ ඔහුගේ ශ්‍රී ලාංකීය උරුමය ඔහුගේ ලේඛන දිවියට බලපෑ අන්දමයි. එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න. Published 26 April 2022 12:01pm
Updated 10 February 2024 12:38pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය කැනේඩියානු ලේඛක මයිකල් ඔන්ඩච්චි සහ ඔහුගේ ශ්‍රී ලාංකීය උරුමය ඔහුගේ ලේඛන දිවියට බලපෑ අන්දමයි. එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න. විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...