SKIP TO MAIN CONTENT

2026 Census: මේ වසරේ පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය පිලිබඳ ඔබ දැන සිටිය යුතුම දේ මොනවාද?

Census other dwelling visits_credit ABS.jpg
The Census is compulsory to complete for everyone in Australia. Credit: ABS

වසර 5 කට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සහ නිවාස පිළිබඳ රට පුරා සිදු කරන නිල සමීක්ෂණය 2026 වසරේ අගෝස්තු 11 අඟහරුවාදා පැවැත්වෙනවා. එම රාත්‍රියේදී ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම ගණන් කිරීම අනිවාර්ය වනවා. මේ පිළිබඳව ඔබ දැන සිටිය යුතු කරුණු පිළිබඳව අප ගෙන එන මේ Australia Explained විශේෂාංගයට සවන් දෙන්න


Published

By Melissa Compagnoni

Presented by Dinesh Liyanage

Source: SBS



Skip to podcast episode content

වසර 5 කට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සහ නිවාස පිළිබඳ රට පුරා සිදු කරන නිල සමීක්ෂණය 2026 වසරේ අගෝස්තු 11 අඟහරුවාදා පැවැත්වෙනවා. එම රාත්‍රියේදී ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම ගණන් කිරීම අනිවාර්ය වනවා. මේ පිළිබඳව ඔබ දැන සිටිය යුතු කරුණු පිළිබඳව අප ගෙන එන මේ Australia Explained විශේෂාංගයට සවන් දෙන්න


Census form delivery_credit ABS.jpg
Census Field Officers will help ensure everyone is counted by following up with households that haven’t completed their Census. Credit: ABS
Completing a paper Census form_credit ABS.jpg
You can complete the Census online, on paper, or with help from Census staff. Credit: ABS

Census follow-up visits_credit ABS.jpg
Census Field Officers can follow up with households that haven’t completed the Census. Credit: ABS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now